ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරු ලැයිස්තුව QqX12T16;Auyl S4 u F P b #er
ශ්‍රී ලංකාව
|
|---|
| පහත දැක්වෙන් කාණ්ඩවලට අයත් වේ: ශ්‍රී ලංකාවේ දේශපාලනය හා රජය |
|
ආණ්ඩුව
|
|
විධායකය
|
|
ව්‍යවස්ථාදායකය
|
|
අධිකරණය
|
|
දේශපාලන පක්ෂ
|
|
ඡන්ද විමසීම්
|
|
දේශපාලන සහ පරිපාලන උප බෙදීම්
|
|
විදේශ ප්‍රතිපත්තිය
|
|
සබැඳි වාද විෂයයන්
|
|
ශ්‍රී ලංකාවෙහි ජනාධිපතිවරයා යනු, තේරී පත් වන රාජ්‍ය නායකයා සහ රජයෙහි ප්‍රධානියා වෙයි. ජනාධිපතිවරයා යනු ශ්‍රී ලංකාවෙහි ප්‍රමුඛතම දේශපාලන චරිතය වෙයි. මෙම තනතුර 1972 වසරෙහිදී පිහිටුවනු ලැබූවේ, වඩාත් සම්මාණනීය තනතුරක් ලෙසිණි. ජේ. ආර්. ජයවර්ධන විසින් ඉදිරිපත් කරනු ලද 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පරිදී මෙම තනතුර වෙත විධායක බලය එක් කරන ලදි. වර්තමාන ජනාධිපතිවරයා වන්නේ, 2015 ජනවාරි 8 වනදා තේරී පත්වූ මෛත්‍රීපාල සිරිසේන වෙයි.
ජනාධිපතිවරු[සංස්කරණය]
- පක්ෂ
එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ස්වාධීන
| අංක. | ආලේඛ්‍ය රූපය | නම (උපත–මරණය) උපන් පළාත |
නිල කාලය මැතිවරණමය වරම නිලය දැරූ කාලය |
ජනාධිපති ධූරය දරමින්ම දැරූ වෙනත් අමාත්‍යමය නිල |
ජනාධිපතිවරයාගේ දේශපාලන පක්ෂය |
රජය | ආශ්‍රිත | |||
|---|---|---|---|---|---|---|---|---|---|---|
| 1 | විලියම් ගොපල්ලව William Gopallawa வில்லியம் கோபள்ளவா (1897–1981) මධ්‍යම |
22 මැයි 1972 |
4 පෙබරවාරි 1978 |
ස්වාධීන | සිරිමාවෝ බණ්ඩාරනායක II | 10වන | [1] | |||
| — | ||||||||||
| අවුරුදු 5 යි , මාස 8 යි සහ දින 13 යි | ||||||||||
| ලංකාවෙහි අවසන් අග්‍රාණ්ඩුකාරවරයා ලෙසින් සහ 1972 වසරෙහිදී ලංකාව ජනරජයක් ලෙසින් ප්‍රකාශයට පත් කරනු ලදුව එහි නම ශ්‍රී ලංකාව බවට වෙනස් කෙරෙත්ම, එහි පළමුවන (විධායක-නොවන) ජනාධිපතිවරයා ලෙසින්ද ඔහු ක්‍රියාකළේය. | ||||||||||
| 2 | ජූනියස් රිචඩ් ජයවර්ධන J. R. Jayewardene ஜூனியஸ் ரிச்சட் ஜயவர்தனா (1906–1996) බස්නාහිර |
4 පෙබරවාරි 1978 |
2 ජනවාරි 1989 |
ආරක්ෂක අමාත්‍යවරයා සැලසුම් සහ ආර්ථික කටයුතු අමාත්‍යවරයා සැලසුම් ක්‍රියාත්මක කිරීම් අමාත්‍යවරයා හා උසස් අධ්‍යාපන අමාත්‍යවරයා |
එක්සත් ජාතික පක්ෂය | ජයවර්ධන | 11වන 12වන |
[1] | ||
| 1982 | ||||||||||
| අවුරුදු 10 යි , මාස 11 යි සහ දින 29 යි | ||||||||||
| 1978 වසරෙහිදී විධායක ජනාධිපති ධූරය හඳුන්වාදුන් අතර, ශ්‍රී ලංකාවෙහි ජනාධිපති ධූරය දැරීය.[2] | ||||||||||
| 3 |
|
ශ්‍රී ලංකාභිමාන්‍ය රණසිංහ ප්‍රේමදාස Ranasinghe Premadasa ரணசிங்க பிரேமதாசா (1924–1993) බස්නාහිර |
2 ජනවාරි 1989 |
1 මැයි 1993† |
ආරක්ෂක අමාත්‍යවරයා බුද්ධශාසන අමාත්‍යවරයා හා ක්‍රමසම්පාදන හා ක්‍රියාත්මක කිරීමෙහි අමාත්‍යවරයා |
එක්සත් ජාතික පක්ෂය | ප්‍රේමදාස | 13වන | [1] | |
| 1988 | ||||||||||
| අවුරුදු 4 යි සහ මාස 4 යි | ||||||||||
| එල්ටීටීඊ මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු විසින් මැයි දින රැළියකදී ඝාතනය කෙරිණි.
| ||||||||||
මූලාශ්‍ර[සංස්කරණය]
- ↑ 1.0 1.1 1.2 "හෙඩ්ස් ඔෆ් ස්ටේට්". ශ්‍රී ලංකාවෙහි පාර්ලිමේන්තුව. සම්ප්‍රවේශය 29 දෙසැම්බර් 2013.
- ↑ "ෆොර්මර් ශ්‍රී ලංකා ප්‍රසිඩන්ට් ඩයිස්, ලීව්ස් මික්ස්ඩ් ලෙගසි". සීඑන්එන්. 1 නොවැම්බර් 1996. සම්ප්‍රවේශය 4 ඔක්තොම්බර් 2008.[මළ බැඳිය]